colombostockmarket.blogspot.com

මූලිකව colombostockmarket.blogspot.com ගැන පුංචි හැඳින්වීමක් කරනවා නම්, මේ බ්ලොග් අඩවියේ මූලික අරමුණ කොළඹ කොටස් වෙළඳපළ ගැන හැකි තරම් තොරතුරු ප්‍රමාණයක් එක තැනකින් ලබාදීමය. මෙතනදි කොළඹ කොටස් වෙළඳපළ වත්මන් හැසිරීම සහ ලැයිස්තුගත සමාගම් වල මිල වෙනස් විය හැකි ආකාර ගැන මගේ දැනුමේ තරමින් ඉදිරිපත් කිරීමක් සිද්ධ කිරීමට බලාපොරොත්තුව වේ.

එලෙසම  ව්‍යාපාරවල ලාභාංශ, හිමිකම් දීමනා සහ ඒ ඒ ලැයිස්තුගත සමාගම් මගින් නිකුත් කරන නිවේදන වැනි වැදගත් දේ ලබාදීමද, කොළඹ කොටස් වෙළඳපළ හා බැඳි වෙනත් තොරතුරු සහ යම් තරමකින් මූලික දැනුමක් ලබාදීමද මෙහි තවත් එක් අරමුණකි.

හැඳින්වීමක් ලෙස පළකරන මෙම  ලිපිය තව දුරටත් දීර්ඝ නොකරන අතර මෙම බ්ලොග් අඩවිය කියවන වැඩි දෙනාට ප්‍රයෝජනයක් ඇතිවන ආකාරයේ ලිපියක් සමඟ නැවත මුනගැසීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

23 comments:

Kasun said...

ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්. එළකිරි වැඩක්නෙ කරන්න යන්නෙ. ජයවේවා! දිගටම කරමු. ගොඩක් වැදගත් වෙයි මටනම්.

Anonymous said...

ඔන්න මාත් ආවා..හොද වැඩක්..මගෙන් සුබ පැතුම්..!!! යාලු..

Weni said...

මේ දවස්වල කොටස් වෙලඳපල බහිනව නේද හොඳ පල්ලමක් අහු වෙලා වගෙ... කවද ආයි නගියිද මන්ද????මේකට හේතුව මොකද්ද කියල දන්නවනම් කියන්නකො

චතුර.... said...

මේක ගැන ලියවෙන බ්ලොග් එකක් හොය හොය හිටියේ..හොඳ වැඩක්..නියමයි..

Chart Reader said...

@කසුන්: ස්තූතියි මචන් පළවෙනි කමෙන්ටුවට... :)

@අසනි: ස්තූතියි යාලු...

@Weni: හේතු කීපයක්ම තියෙනව. එකක් ආයෝජකයන්ගෙ ණය ප්‍රමාණය වැඩිවෙලා තිබීම. අනික් කාරණේ සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන්(SEC) අලුතෙන් හඳුන්වාදීපු නීති රෙගුලාසි වලට ලොකු ආයෝජකයො අකමැති වීම... මේ තත්ත්වය හින්ද විදේශීය ආයෝජකයො තමන්ගෙ කොටස් විකුණීම හින්ද තවත් ටිකක් කොටස් වෙළඳපළ පහලට එනව....

අනෙක් වැදගත්ම කාරනේ කොටස් වෙළඳපලට එකදිගටම අලුත් සමාගම් ඇතුලත් වීම... ඒ කොටස් නිකුතු වලට මුදල් ‍හිරවුනහම සාමාන්‍ය ආකාර‍යට කොටස් වෙළඳපල හුවමාරු වෙන්න තිබෙන මුදල් ප්‍රමාණය අඩුවීම..

@චතුර: ස්තූතියි මිත්‍රයා.. දිගටම මේ පැත්තට එන්න‍කො එහෙනම්..

ADK කොලුවා said...

වැඩේ උපරිමයි... මේකෙන් ගොඩක් අය, ගොඩක් දේවල් ලබාගනී කියල හිතෙනවා. කාලේ තාලෙට වැදගත් වැඩක්. මගේ සුබ පැතුම මචෝ..

ඉන්දික උපශාන්ත said...

හොඳ වැඩක්...

ටිකක් ෆලෝ කරල වැඩේට බහිමු!

Chart Reader said...

@ADK කොලුවා: කට්ටිය මොනාහරි දෙයක් ලබාගනී කියල හිතනව.. ස්තූතියි මචෝ...

@ඉන්දික: ස්තූතියි අදහසට

- නිල් අහස - said...

බොක්කටම වැදුනොත් මාත් සෙට් වෙනවා.
අලුත් වැඩේට...සුවහසක් පැතුම්..!!!

bingo said...

hmmm....um still confused bro ......

Chart Reader said...

@නිල් අහස: ස්තූතියි මිත්‍රය

@bingo: why?... :)

bingo said...
This comment has been removed by the author.
Chart Reader said...
This comment has been removed by the author.
bingo said...

hmmmmmmmmmm cool !!!!! bt um still doing ALs nah!!!:( hw did u gt dat job bro?....wat other exams dd u finish? cheerzzzzzzzzzzz on ur blog ...

Chart Reader said...
This comment has been removed by the author.
bingo said...

fb deactivated ....:( ... big boss:P i need more info somehow..k ...:)

Chart Reader said...

@bingo: give me your mail add... then I'll contact u

පන්සල් හංදිය said...

ඔහොම යං ...... අපි ඉන්නවා පස්සෙන් ........

පිස්සු පුසා said...

එල හොද වැඩක්.ඔන්න මාත් ආවා

Ashan Menuka said...

දැන් මමත් ඉන්නවා

The Buddhist Peace Message Center said...

අපිත් ආවෝ....

Anonymous said...

ඔන්න මෙතැන ඉඳන් දිගටම කියවන් යන්නයි යන්නෙ..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

Unknown said...

awaaa

Post a Comment